Japan Api | ජපන් අපි

NHK for School(おうちで学ぼう!)

nhkforschool
nhkforschool

NHK for School

මේ දවස් වල ජපානයෙත් පාසැල් වසා දාල ඇති නිසා මල්ලිලා නංගිලාට ගෙදරදීම ඉගෙනීම ලබන්න අවස්ථාවක් NHK ආයතනය ඔබට ලබා දීලා තියනවා.ඔබේට අවශ්‍ය බාහිර දැනුම විශාල ප්‍රමාණයක් මෙම වෙබ් අඩවිය මගින් ලබාගත හැක.

මෙම වෙබ් අඩවිය මගින් NHK මගින් විකාශන වූ වැඩසටන් මෙතනින් බලා ගන්න පුළුවන්. ඔබට අදාල වයස් කාණ්ඩය තෝරාගෙන Click කරන්න.

https://www.nhk.or.jp/school/program/

දැනුමට අදාල video බලා ගැනීම සදහා

https://www.nhk.or.jp/school/program/

විෂය පොත් ආශිතයෙන්

https://www.nhk.or.jp/school/textbook/

 880 total views,  5 views today

Click to rate this post!
[Total: 0 Average: 0]