Japan Api | ජපන් අපි

වෙළඳසැල්වලට යාමෙන් පරෙස්සම් වෙන්න

තෝකියෝ නගරාදිපතිතුමිය අද දින විශේෂ  දනුම් දීමක් මගින් තෝකියෝ අවට අනවශ්‍ය ලෙස ගෙදරින් පිටතට යාමට නියෝගකර සිටියත් පාරිභොජනයට අවශ්‍ය දේවල් ලබා ගැනීමට පැමිණෙන ගනුදෙනුකරුවන්ගෙන් වෙළඳසැලවල් පිරී ඇති බව නිසා ඒ ගැන ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර ඇත.

ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවක් වෙළඳසැල් ආදිය නැරඹීමටත්, තදබදය පිළිබඳවත් තීරණ ගැනීමට අවශ්‍ය බව විශේෂක්නවරු  පවසා ඇත.

“වෙළඳසැලට ඇතුළුවන ප්‍රමාණය සහ ඇතුළුවීමට පෝලිමේ සිටින අයව සිමා කිරීමට පිළියම් යෙදීමට ඉදිරි දියයේදී  වහාම තීරණය කරන බවට පවසා ඇත.

තවද නිවාඩු සහ වෙළදසැල් වල වෙළද කාලය සීමාකර අයට ලබාදෙන  “ආසාදන පැතිරීම වැළැක්වීමේ සහයෝගීතා අරමුදල” (感染拡大防止協力金) ලබා දෙන ආකාරය ගැන අගනගර සභාවේදී තීරණයක් ලැබීමෙන් පසු, 22 වන දින දහවල් සිට අයදුම්පත් භාර ගැනීම ආරම්භ කරන බවයි.

 565 total views,  5 views today

Click to rate this post!
[Total: 0 Average: 0]