Japan Api | ජපන් අපි

නව ආසාදිතයන් තෝකියෝ පමණක් 166 දෙනෙකු

ජපානයේ NHK ආයතනයේ පුවත් වලට අනුව අද දින(24)  ජපානය තුල අලුතින් ආසාදිතයන් තෝකියෝ පමණක් 166 වාර්තා වී  ඇත. එය සමග තෝකියෝ නගරයෙ මුළු ආසාදිත ගණන 3733  දක්වා ඉහල නැග ඇත.

NHK NEWS WEB

https://www3.nhk.or.jp/news/html/20200424/k10012403901000.html

 1,206 total views,  5 views today

Click to rate this post!
[Total: 0 Average: 0]