කොරෝනා වෛරසය මගින් මියගිය ගණන 10000ක් ඉක්මවයි
පසුගිය අව්රුද්දෙ පෙබරවාරි 13වනදින ජපානයේ කනගවා ප්‍රාන්තයේ වයස 80වක කාන්තාවක් කොරෝනා වෛරසය අසාදනය නිසා පළමු වරට මියගියා.එතැන් පටන් මරණ ගණන අප්‍රේල් 8වන දින 100 දෙනෙකු , මැයි 2දින 500 දෙනෙකු , ජුනි 1000 දෙනෙකුත් වාර්තා වී මෙම වසරේ අපේල් 26වන දිනවිට 10000 වෙනතෙක් වැඩිවෙලා තියෙනවා. වැඩි දෙනෙකු මරණයට පත්වෙලා තිබෙන්නේ කොරෝනා වෛරසය සීග්‍ර ලෙස පැතිරුණු […]
2,210 total views, 2 views today
