“Stay-Home Week” දින 12 නිවසේ රැඳීසිටිමු
අද 25 වන දින තෝකියෝවේ 103 දෙනෙකුට කොරොනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.තවද පුද්ගලයින් 7 දෙනෙකු මිය ගිය ඇති බවත්, එය සමග තෝකියෝ පමණක් මියගිය සංඛ්‍යාව 100 දෙනෙක් වී ඇත. තවද අද වාරිතා වූ පුද්ගලයින් 103 දෙනාගෙන් 61 දෙනෙකු පමණ කොරෝනා වැළදුන මාර්ගය මෙතෙක් දන්නේ නැත. මේ සමඟ, තෝකියෝ ප්‍රාන්තයේ දින 12 ක් […]
1,323 total views, 2 views today
