ජපන් රජය විසින් සැමටම ජපන් යෙන් 100000 මුදලක්

ජපන් රජය විසින් ජපානයේ ලියාපදිංචි(ජූ මින් හියෝ ) සහතික තියන සැමටම ජපන් යෙන් 100000ක මුදලක් ලබා දීමට තීරණය කර ඇත. මේය ජපන් ජාතිකයන් පමණක් නොව ජපානයේ වෙසෙන විදේශකන්ටත් ලබා ගත හැක.එය සදහා තම ලිපිනයට අදාල ශි/කු යකුශෝ එකට අයදුම් කල හැක.එයට අවශ්‍ය ඉල්ලුම් පත් ඔබ නිවසට තැපෑලෙන් ලබා දෙන බවට සදහන් වී ඇත. එම මුදල් බැංකුව මාර්ගයෙන් ඔබගේ ගිණුමට තැන්පත් කරන බව දැනුම් දෙනු ඇත.

කොරෝනා ආසාදනය තව දුරටත් උග්‍ර තත්වයක පවතින බැවින්,මේම මුදල ලබා ගැනීමට අනවශ්‍ය ලෙස ශි/කු යකුශෝ එකට නොයන ලෙස ඉල්ලා සිටිමි.

වැඩිදුර විස්තර ලැබුන සැනින් අපි ඔබව නැවත දැනුවත් කිරීමට බලාපොරොත්තු වනු ඇත.

Sri Lanka Professionals Association in Japan

http://www.slpaj.org/

ලියාපදිංචි(ජූ මින් හියෝ ) යනු :

ජපන් පුවත් : https://www3.nhk.or.jp/news/html/20200418/k10012393961000.html https://www3.nhk.or.jp/nhkworld/en/news/20200416_29/

 1,022 total views,  2 views today

Click to rate this post!
[Total: 0 Average: 0]