එක දිනකට ජපානයේ අසාද්‍ය කොරොනා රෝගීන් 1209 දෙනෙකු
අද දින ජපානයේ වාර්තාවූ නව කොරොනා ආසාදිතයන් NHK පුවත් වලට අනුව 6266 විය. එම නව කොරෝනා අසාදිතය අතර අසාද්‍ය තත්වයේ පසුවෙන රෝගීන් 1209 දෙනෙකු වාර්තා වී ඇත.එම ගණන ජපානයේ මෙතෙක් වාර්තා වූ අසාද්‍ය රෝගීන්ගේ ඉහලම අගය බවට වාර්තා වෙයි. තවද අද දවස තුල කොරෝනා වැළදීම නිසා මිය ගිය ගණන 81 දෙනෙකි. මෙය සමග ජපානයේ අද […]
2,568 total views, 4 views today
