සරණාගත විසා පණතට විරෝධය

decision
visa

ජපන් රජය විසින් ජපානයේ දැනට පවතින ආගමන විගමණ පනත සංශෝදනය කිරීමට අවශ්‍ය කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිමත් කර ඇත.

එම සංශෝදනය කර කෙටුම්පත් සදහා ජපානයේ සරණාගත විසා සම්බන්දයෙන් පෙනී සිටින නීතිඥවරුන් විසින් දැඩි විරෝධයක් ප්‍රකාශ කර ඇත.

මෙම කෙටුම්පත අනුව සරණාගත විසා ලබාගැනීමට 3වරක් ලිපි බාරදී ප්‍රතික්ෂේප වුවහොත් ජපානයෙන් පිටත් කිරීමට හැකි බව පවසයි.

නීතිඥවරුන් විසින් තවදුරටත් අදහස් දක්වමින් තමුන්ගේ රටේ පවතින යුද්ද තත්වය නිසා පැමිණ ඇති අයව ඒ ගැන නොතකා නැවත ඔවුන්ගේ රටට යැවීම භයානක බවත්,මෙම කෙටුම්පතේන් එම සරණාගතයන් ගැන වැඩි අවධානයක් සිදු කර නොමැති බවය.

ජපානයේ මෙතෙක් වනතුරු සරණාගත විසා ලබා දී ඇත්තේ සරණාගත විසා ඉල්ලීම් වලින් 0.4% බවත් ඇමෙරිකාව වෙන රටවලට සාපෙක්ෂව ඉතා අඩු අගයක් වෙයි.

難民なんみんの認定にんていを待まつ外国人がいこくじんの生いきる権利けんりを大切たいせつにしていない」https://www3.nhk.or.jp/news/easy/k10012961491000/k10012961491000.html

NHK NEWS WEB EASY

 4,618 total views,  12 views today

Click to rate this post!
[Total: 0 Average: 0]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *