කොරෝනා වෛරසය මගින් මියගිය ගණන 10000ක් ඉක්මවයි

පසුගිය අව්රුද්දෙ පෙබරවාරි 13වනදින ජපානයේ කනගවා ප්‍රාන්තයේ වයස 80වක කාන්තාවක් කොරෝනා වෛරසය අසාදනය නිසා පළමු වරට මියගියා.
එතැන් පටන් මරණ ගණන අප්‍රේල් 8වන දින 100 දෙනෙකු , මැයි 2දින 500 දෙනෙකු , ජුනි 1000 දෙනෙකුත් වාර්තා වී මෙම වසරේ අපේල් 26වන දිනවිට 10000 වෙනතෙක් වැඩිවෙලා තියෙනවා.
වැඩි දෙනෙකු මරණයට පත්වෙලා තිබෙන්නේ කොරෝනා වෛරසය සීග්‍ර ලෙස පැතිරුණු පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට අපේල් 26 දක්වා සහ එහි ප්‍රතිශතය මියගිය අයගෙන් 80% පමණ වන බවට වාර්තා වෙයි.
ජපානයේ රසායනාගාර පරියේෂණ වාර්තා අනුව මියගිය අයගෙන් 66% වයස 80 වඩා වැඩි අය බවද සදහන් වෙයි.
කොරෝනා වෛරසය සුවකිරීම සදහා උපරිම වෙහෙස යොදන වෛද්‍ය වරුන් 「කොරෝනා වෛරසය පැතිරීම නිසා රෝහල් වල ඉඩපාඩු නැතිවී හැකි බැවින් කොරෝනා වෛරසය පැතිරිවිම වළකාගැනීම වඩාත් යෝග්‍ය 」බව පවසා සිටි.
https://www3.nhk.or.jp/news/easy/k10012999251000/k10012999251000.html
NHK NEWS WEB EASY
වයස අව්රුදු 2ට අඩු දරුවන්ට මාස්ක් පළදවන්න එපා https://japanapi.jp/archives/651
කොරෝනා මුලික ලක්ෂණ https://japanapi.jp/archives/283
ඔබට එය ප්‍රයෝජනවත් යැයි හැඟේ නම් කරුණාකර අපේ මෙම ලිපිය share කරන්න.
- චීන හමුදා ගුවන් යානයක් ජපාන ස්වයංරක්ෂක බලකා ගුවන් යානයට රේඩාර්
- ජපන් විදේශිකයන්ගේ වීසා ප්‍රතිපත්ති දැඩි කිරීමට සලකා බලයි
- වයස 18 වැඩි පුද්ගලයන් සිට එන්නත් ලබාගැනීමට අවස්ථාව
- ජපානයේ ගංජා ඖෂධ තහනම් ඉවත් කිරීමට සුදානම්
- එක දිනකට ජපානයේ අසාද්‍ය කොරොනා රෝගීන් 1209 දෙනෙකු
2,116 total views, 6 views today


