වයස 18 වැඩි පුද්ගලයන් සිට එන්නත් ලබාගැනීමට අවස්ථාව
ජපන් රජය විසින් සුදානම් කර ඇති විශාල පරිමාණයේ කොරෝනා වැක්සින් එන්නත ලබා දෙන ස්ථාන වලදී එන්නත ලබා ගැනීම 17වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වයස 18 සිට 65දක්වා ලබා ගැනීමට හැකි බව ප්‍රකාශ කර ඇත. 16වෙනදා මාද්‍යම රාත්‍රියේ සිට අන්තර්ජාලය、line යෙදුම、දුරකථන ඔස්සේ එන්නත ලබා ගැනීමේ දිනය සහ වේලාව වෙන් කිරීමට හැකියාව ලැබෙන අතර එම අයදුම සදහා […]
4,736 total views, 8 views today
