ජපානයේ කොරෝනා ආසාදිතයන් 50000 ඉක්මවයි

japan

ජපානයේ කොරෝනා අසාදිතයන් දිනෙන් දින වැඩිවෙමින් පවතී.අගෝස්තු මස 10වන දින ජපානයේ කොරෝනා නව අසාදිතයන් ගණන 839 වාර්තා වී ඇත.

ඔකිනාව පුද්ගලයින් 3 දෙනෙකුත් තෝකියෝ සහ වකයමා පුද්ගලයින් 1 පුද්ගලයෙක් සමග අගෝස්තු මස 10 දින මරණ 5ක් වාර්තා වී ඇත.

ඒ සමග අගෝස්තු මස 10වන දිනවිට ජපානයේ කොරෝනා ආසාදිතය ගණන 50461 සහ මරණ 1066 වෙයි.(මගීන් නැව්කාව සමග)

ජපානයේ පසුගිය සතිය අතුලත වාර්තා වූ අසාදිතයන් ගණන

දිනයආසාදිතයන් ගණන
අගෝස්තු මස 41239
අගෝස්තු මස 51354
අගෝස්තු මස 61485
අගෝස්තු මස 71605
අගෝස්තු මස 81568
අගෝස්තු මස 91444
අගෝස්තු මස 10839

තෝකියෝ වල පසුගිය සතිය අතුලත වාර්තා වූ අසාදිතයන් ගණන

දිනයආසාදිතයන් ගණන
අගෝස්තු මස 4309
අගෝස්තු මස 5263
අගෝස්තු මස 6360
අගෝස්තු මස 7462
අගෝස්තු මස 8429
අගෝස්තු මස 9331
අගෝස්තු මස 10197

දැනට තෝකියෝ ප්‍රාන්තයේ පමණක් වාර්තා වී ඇති කොරෝනා අසාදිතයන්ගේ මුළු ප්‍රමාණය 16064 වෙයි.

ජපානයේ හදිසි තත්වයක් අවලංගු කලත් සම්පූර්ණ ආසාදන වැළැක්වීමේ පියවර නොකළහොත් ආසාදනය නැවත පැතිර යා හැකි බව රජය පවසයි. එම නිසා පිටතට යන එක අඛණ්ඩව අඩු කරන්න ලෙස රජය ඉල්ලා සිටි.

ජුනි 30 සහ අගෝස්තු මස 10 අතර NHK පුවත් ආයතනයේ දත්ත අනුව ජපානයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් ප්‍රමාණය ප්‍රාන්ත අනුව පහත දැක්වේ.

ජපානයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් ප්‍රමාණය ප්‍රාන්ත අනුව

ප්‍රාන්තයආසාදිතයන් ගණන(ජුනි 30)ආසාදිතයන් ගණන(අගෝස්තු 10)
තෝකියෝ622516064
ඕසකා18335892
කනගවා15003304
හොක්කයිදෝ12631565
සයිතමා11192917
චිබා9572191
හියෝගෝ7061662
ෆුකුඔකා8463084
අයිචි(නගෝයා)5283234
කියොතෝ381991
ඉෂිකවා300370
තොයෝමා227290
ඉබරකි174403
හිරෝෂිමා168415
ගිෆු156472
ගුම්මා153234
ඔකිනවා1421179
ෆුකුයි122154
සගා101157
නරා92336
මියාගී94249
ෆුකුෂිමා8298
නීගතා83127
නගානෝ77132
කෝචි7483
ශිසුඔකා83370
යමගතා7476
වකයමා74182
ඕඉතා6092
තොචිකි76249
යමනෂි74132
එහිමේ82107
කුමාමොතො49357
සගා47157
මිඑ46249
යමාගුචි3778
කගවා2860
අඔමොරි2732
ඔකයමා26113
ශිමනෙ24126
නාගසාකි17167
මියසකි17262
අකිතා1635
කගොෂිමා11277
තොකුෂිමා660
තොත්තොරි321

NHK NEWSWEB

https://www3.nhk.or.jp/news/special/coronavirus/latest-news/

 38,923 total views,  6 views today

Click to rate this post!
[Total: 0 Average: 0]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *