එක දිනකට ජපානයේ අසාද්‍ය කොරොනා රෝගීන් 1209 දෙනෙකු

අද දින ජපානයේ වාර්තාවූ නව කොරොනා ආසාදිතයන් NHK පුවත් වලට අනුව 6266 විය. එම නව කොරෝනා අසාදිතය අතර අසාද්‍ය තත්වයේ පසුවෙන රෝගීන් 1209 දෙනෙකු වාර්තා වී ඇත.එම ගණන ජපානයේ මෙතෙක් වාර්තා වූ අසාද්‍ය රෝගීන්ගේ ඉහලම අගය බවට වාර්තා වෙයි.
තවද අද දවස තුල කොරෝනා වැළදීම නිසා මිය ගිය ගණන 81 දෙනෙකි. මෙය සමග ජපානයේ අද දින වෙන විට වාර්තා වූ මුළු කොරෝනා අසාදිතය ගණන 673109 බවට වාර්තා වෙයි.
තෝකියෝ වල පසුගිය සතිය අතුලත වාර්තා වූ අසාදිතයන් ගණන
| දිනය | ආසාදිතයන් ගණන |
|---|---|
| මැයි මස 14 | 772 |
| මැයි මස 14 | 854 |
| මැයි මස 13 | 1010 |
| මැයි මස 12 | 969 |
| මැයි මස 11 | 925 |
| මැයි මස 10 | 573 |
| මැයි මස 09 | 1032 |
ජපානයේ හදිසි තත්වයක් අවලංගු කල ප්‍රාන්ත සහ අවලංගු නොකර ප්‍රාන්ත වල සම්පූර්ණ ආසාදන වැළැක්වීමේ පියවර නොකළහොත් ආසාදනය නැවත පැතිර යා හැකි බව රජය පවසයි. එම නිසා පිටතට යන එක අඛණ්ඩව අඩු කරන්න ලෙස රජය ඉල්ලා සිටි.
ඔබට එය ප්‍රයෝජනවත් යැයි හැඟේ නම් කරුණාකර අපේ මෙම ලිපිය share කරන්න.
- චීන හමුදා ගුවන් යානයක් ජපාන ස්වයංරක්ෂක බලකා ගුවන් යානයට රේඩාර්
- ජපන් විදේශිකයන්ගේ වීසා ප්රතිපත්ති දැඩි කිරීමට සලකා බලයි
- වයස 18 වැඩි පුද්ගලයන් සිට එන්නත් ලබාගැනීමට අවස්ථාව
- ජපානයේ ගංජා ඖෂධ තහනම් ඉවත් කිරීමට සුදානම්
- එක දිනකට ජපානයේ අසාද්‍ය කොරොනා රෝගීන් 1209 දෙනෙකු
2,358 total views, 4 views today
Click to rate this post!
[Total: 0 Average: 0]


