ජපානයේ කොරෝනා ආසාදිතයන් ලක්ෂය ඉක්මවයි
ජපානයේ කොරෝනා අසාදිතයන් දිනෙන් දින වැඩිවෙමින් පවතී.ඔක්තෝම්බර් 29වන සවස 3:00 වනවිට වාර්තා වූ මුළු කොරෝනා අසාදිතයන් ගණන ලක්ෂය ඉකිමවූ බව NHK පුවත් මගින් වාර්තා වී ඇත. තවද අදදින සොයාගත් නව කොරෝනා අසාදිතයන් ගණන 306 දෙනෙකු විය.ඒ සමග ඔක්තෝම්බර් මස 29වන දිනවිට ජපානයේ කොරෝනා ආසාදිතය ගණන 100013 සහ මරණ 1751 වෙයි.(මගීන් නැව්කාව සමග) ජපානයේ පසුගිය සතිය […]
1,276 total views