වයස අව්රුදු 2ට අඩු දරුවන්ට මාස්ක් පළදවන්න එපා
කොරෝනා වෛරසය අසාදනය වැලක්වීමට හැමෝම මාස්ක් පැළදීම සිදුකරයි එහෙත් ජපානයේ කුඩා ළමුන්ගේ වෛද්‍ය සංගමය මගින් වයස අව්රුදු 2ට අඩු දරුවන්ට මාස්ක් පැළදවීම අතිශයෙන් අනතුරු දායක බවට නිවේදනය කර ඇත.එම නිසා වයස අව්රුදු 2ට අඩු දරුවන්ට මාස්ක් පැළදවීමෙන් වලකින ලෙස ඉල්ලා සිටි. කුඩා ළමුන්ගේ වෛද්‍ය සංගමය එයට හේතු වශයෙන් ප්‍රකාශ කරන්නේ,කුඩා දරුවන්ගේ ශ්වසන පද්දතිය ඉතා කුඩා […]
1,833 total views
