තෝකියෝවල නව ආසාදිතයන් ගණන අඩුවෙයි
අදට ලැබෙන වාර්තා වලට අනුව තෝකියෝ ප්‍රාන්තයේ හමුවන කොරෝනා ආසාදිතයන් ගණන අඩුවීමේ ප්‍රවනතාවක් පෙන්වමින් පවතී. අද දින(13) හමුවූ නව ආසාදිතයන් ප්‍රමාණය 10 දෙනෙකු වී ඇත. එය සමග හදිසි අවස්ථාවක් ප්‍රකාශ කර දීන සිට දවසකට හමුවූ අඩුම ආසාදිතයන් ගණන අද දින බවට වාර්තා වේ.පසුගිය සතිය අතුලත වාර්තා වූ අසාදිතයන් ගණන පහත දැක්වේ. දිනය ආසාදිතයන් ගණන මැයි […]
1,063 total views, 5 views today
