PCR පරීක්ෂණය සදහා යොමුවිය හැකි සම්මත වෙනස් වෙයි

pcr
PCR

කොරෝනා වෛරසය වැලදීඇතිබව සනාථ කරන PCR පරීක්ෂණය මෙතෙක් දවස් 37.5ක උණ දවස් 4ක් එකදිගට පැවතුන විට ලබාගැති හැකිබවට තිබු ප්‍රමිතිය සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශ විසින් වෙනස් කිරීමට තීරණය කර ඇත.

නව උපදෙස් මත උණ ප්‍රතිශතය මත පදනම් නොවී පහත ලක්ෂණ ඇති අයද PCR පරීක්ෂණය සදහා යොමුවීට හැකි පරිදි ප්‍රමිතිය සංශෝදන කර ඇත.

  • හුස්ම ගැනීමේ අපහසුතාවය,ඇග පතේ රිදීම,උණ ගතිය
  • දියවැඩියාව සහ දරුණු රෝග වලින් පෙළෙන වැඩිහිටි පුද්ගලයන් උණ සහ කැස්ස වැනි සුළු රෝග ලක්ෂණ ඇති විට

සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශය සතිය තුළදී නව ප්‍රමිතිය පිළිබඳව පළාත් පාලන ආයතන වෙත දැනුම් දෙනු ඇත.

මෙතෙක් කලක් බාවිතා කර ප්‍රමිතිය තවදුවටත් තබාගැනීමෙන් කොරෝන මැඩපවත් වීමට නොහැකි බව නිසා නව ප්‍රමිතිය හදුන්වා දුන් බව සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශය පවසයි.

කොරෝනා මුලික ලක්ෂණ https://japanapi.jp/archives/283

 841 total views,  1 views today

Click to rate this post!
[Total: 0 Average: 0]