ජපානයතුල හදිසි තත්වය හෙට(1/8) සිට නැවතත්
ජපානය රජය විසින් තෝකියෝ ඇතුළු ප්‍රාන්ත 4කට ජනවාරි 8වෙනි දින සිට බල පැවැත්වෙන පරිදි හදිසි තත්වය නැවත ප්‍රකාශයට පත් කර ඇත. හදිසි තත්වය තුල බලපැවැත් වෙන ප්‍රාන්ත හදිසි තත්වය තුල බලපැවැත් වෙන ප්‍රාන්ත තොකියෝ කනගවා සයිතමා චිබා තෝකියෝවල සීග්‍රයෙන් ඉහල නගින නව කොරෝනා අසාදිතයන් ගණන හැකි ඉක්මණින් පහළ බැස්වීමට නොහැකි වුවොත් ප්‍රතිකාර කිරීමට ඇති රෝහල් […]
18,159 total views, 114 views today
