තොකියො වල හදිසි තත්වය ඉවත් කරයි

japan
Tokyo

මෙතෙක් කල් හදිසි තත්වය බලපැවැත්වූ තොකියො ඇතුලු ප්‍රාන්ත 5ත් ජපානයේ අගමැති අබේ මහතා දැන් ටික වෙලාවකට පෙර නිල වශයෙන් ඉවත් කලේය.
මෙයත් සමග ජපානයේ බල පැවැත්වු හදිසි තත්වය මුළුමනින්ම ඉවත් වෙයි.

හදිසි තත්වය ඉවත්කර  ප්‍රාන්ත 5

  • හොක්කයිදො
  • තොකියෝ
  • කනගවා
  • සයිතමා
  • චිබා

තොකියො වල ඊයෙ දිනයෙත්(24) නව කොරොනා ආසාදිතයන් 14 දෙනෙකු හමුවි ඇත.තවද මෙතක් හමුවූ කොරොනා ආසාදිතයන්ගෙන් 9දෙනෙකු මිය ගොස් ඇත.එය සමග තොකියෝ කොරොනා වෛයිරසයේ මුලු ආසාදිතයන් ප්‍රමාණය 5152 සහ මිය ගිය සංඛ්‍යාව 280 වෙයි.

හදිසි තත්වයක් අවලංගු කලත් සම්පූර්ණ ආසාදන වැළැක්වීමේ පියවර නොකළහොත් ආසාදනය නැවත පැතිර යා හැකි බව රජය පවසයි. 

ඔබට එය ප්‍රයෝජනවත් යැයි හැඟේ නම් අපේ මෙම ලිපිය share කරන්න.

 1,992 total views,  1 views today

Click to rate this post!
[Total: 0 Average: 0]