තොකියො වල හදිසි තත්වය ඉවත් කරයි
මෙතෙක් කල් හදිසි තත්වය බලපැවැත්වූ තොකියො ඇතුලු ප්‍රාන්ත 5ත් ජපානයේ අගමැති අබේ මහතා දැන් ටික වෙලාවකට පෙර නිල වශයෙන් ඉවත් කලේය.මෙයත් සමග ජපානයේ බල පැවැත්වු හදිසි තත්වය මුළුමනින්ම ඉවත් වෙයි. හදිසි තත්වය ඉවත්කර ප්‍රාන්ත 5 හොක්කයිදො තොකියෝ කනගවා සයිතමා චිබා තොකියො වල ඊයෙ දිනයෙත්(24) නව කොරොනා ආසාදිතයන් 14 දෙනෙකු හමුවි ඇත.තවද මෙතක් හමුවූ කොරොනා ආසාදිතයන්ගෙන් […]
2,323 total views
