ජපානයේ පළාත් 39ක හදිසි තත්වය අවලංගු කරයි

decision

මෙතෙක් කල් බලපැවැත්වූ හදිසි තත්වය ජපානයේ අගමැති අබේ මහතා දැන් ටික වෙලාවකට පෙර නිල වශයෙන් ඉවත් කලේය.එහෙත් ටෝකියෝ සහ ඔසාකා වැනි ප්‍රාන්ත 8 සම්බන්ධයෙන් තවදුරටත් හදිසි ප්‍රකාශය එසේම බල පැවැත්වේ.

හදිසි තත්වය එසේම බලපැවත්වෙන ප්‍රාන්ත 8

  • හොක්කයිදො
  • තොකියෝ
  • කනගවා
  • සයිතමා
  • චිබා
  • කියොතෝ
  • ඕසකා
  • හියෝගෝ

ජපානයෙන් නිවසක් මිලදී ගනිමු

තෝකියෝවල නව ආසාදිතයන් ගණන අඩුවෙයි

 817 total views,  1 views today

Click to rate this post!
[Total: 0 Average: 0]