ජපානයේ කොරෝනා ආසාදන තත්වය

මැයි මස 28 වන දිනවිට ජපානයේ කොරෝනා ආසාදිතය ගණන 16759 සහ මරණ 882ක් වාර්තා වී ඇත.

මැයි මස 28 ෆුකුඔකා ප්‍රාන්තයේ කිතාකියුෂු ප්‍රදේශයේ නව ආසාදිතයන් 21,තෝකියෝ 15 සහ

වෙනත් ප්‍රදේශ වලින් හමුවූ ආසාදිතය සමග වාර්තා වූ නව ආසාදිතයන් ප්‍රමාණය 63 දෙනෙකි.

තවද කනගවා සහ තෝකියෝ වලින් පුද්ගලයන් 3,ඕසකා පුද්ගලයන් 2 සමග 13 දෙනෙකු මරණය පත් වී ඇත.

තෝකියෝ වල පසුගිය සතිය අතුලත වාර්තා වූ අසාදිතයන් ගණන

දිනය ආසාදිතයන් ගණන
මැයි මස 2825
මැයි මස 2711
මැයි මස 2610
මැයි මස 258
මැයි මස 2414
මැයි මස 232
මැයි මස 223

දැනට තෝකියෝ ප්‍රාන්තයේ පමණක් වාර්තා වී ඇති කොරෝනා අසාදිතයන්ගේ මුළු ප්‍රමාණය 5180 වෙයි.

ජපානයේ හදිසි තත්වයක් අවලංගු කල ප්‍රාන්ත සහ අවලංගු නොකර ප්‍රාන්ත වල සම්පූර්ණ ආසාදන වැළැක්වීමේ පියවර නොකළහොත් ආසාදනය නැවත පැතිර යා හැකි බව රජය පවසයි. එම නිසා පිටතට යන එක අඛණ්ඩව අඩු කරන්න ලෙස රජය ඉල්ලා සිටි.

මැයි මස 13 සහ මැයි මස 28 අතර NHK පුවත් ආයතනයේ දත්ත අනුව ජපානයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් ප්‍රමාණය ප්‍රාන්ත අනුව පහත දැක්වේ.

ජපානයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් ප්‍රමාණය ප්‍රාන්ත අනුව

ප්‍රාන්තය ආසාදිතයන් ගණන(13)ආසාදිතයන් ගණන(28)
තෝකියෝ 49975195
ඕසකා 17621782
කනගවා 12011347
හොක්කයිදෝ 9831078
සයිතමා 967999
චිබා 882900
හියෝගෝ 697699
ෆුකුඔකා 656703
අයිචි(නගෝයා) 504510
කියොතෝ 357358
ඉෂිකවා 284297
තොයෝමා 222227
ඉබරකි 168168
හිරෝෂිමා 165167
ගිෆු 150150
ගුම්මා 147149
ඔකිනවා 142142
ෆුකුයි 122122
සගා 97100
නරා 9092
මියාගී 8888
ෆුකුෂිමා 8181
නීගතා 8182
නගානෝ 7676
කෝචි 7474
ශිසුඔකා 7376
යමගතා 6969
වකයමා 6363
ඕඉතා 6060
තොචිකි 5765
යමනෂි 5764
එහිමේ 5182
කුමාමොතො 4848
සගා 4647
මිඑ 4545
යමාගුචි 3737
කගවා 2828
අඔමොරි 2727
ඔකයමා 2525
ශිමනෙ 2424
නාගසාකි 1717
මියසකි 1717
අකිතා 1616
කගොෂිමා 1010
තොකුෂිමා 55
තොත්තොරි 33

NHK NEWS WEB

https://www3.nhk.or.jp/news/html/20200513/k10012427851000.html
https://www3.nhk.or.jp/news/html/20200528/k10012448281000.html

කොරෝනා මුලික ලක්ෂණ https://japanapi.jp/archives/283

ඔබට එය ප්‍රයෝජනවත් යැයි හැඟේ නම් කරුණාකර අපේ මෙම ලිපිය share කරන්න.

 3,326 total views,  1 views today

Click to rate this post!
[Total: 0 Average: 0]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *