ජපානයේ කොරෝනා ආසාදන තත්වය
මැයි මස 28 වන දිනවිට ජපානයේ කොරෝනා ආසාදිතය ගණන 16759 සහ මරණ 882ක් වාර්තා වී ඇත.
මැයි මස 28 ෆුකුඔකා ප්රාන්තයේ කිතාකියුෂු ප්රදේශයේ නව ආසාදිතයන් 21,තෝකියෝ 15 සහ
වෙනත් ප්රදේශ වලින් හමුවූ ආසාදිතය සමග වාර්තා වූ නව ආසාදිතයන් ප්රමාණය 63 දෙනෙකි.
තවද කනගවා සහ තෝකියෝ වලින් පුද්ගලයන් 3,ඕසකා පුද්ගලයන් 2 සමග 13 දෙනෙකු මරණය පත් වී ඇත.
තෝකියෝ වල පසුගිය සතිය අතුලත වාර්තා වූ අසාදිතයන් ගණන
දිනය | ආසාදිතයන් ගණන |
---|---|
මැයි මස 28 | 25 |
මැයි මස 27 | 11 |
මැයි මස 26 | 10 |
මැයි මස 25 | 8 |
මැයි මස 24 | 14 |
මැයි මස 23 | 2 |
මැයි මස 22 | 3 |
දැනට තෝකියෝ ප්රාන්තයේ පමණක් වාර්තා වී ඇති කොරෝනා අසාදිතයන්ගේ මුළු ප්රමාණය 5180 වෙයි.
ජපානයේ හදිසි තත්වයක් අවලංගු කල ප්රාන්ත සහ අවලංගු නොකර ප්රාන්ත වල සම්පූර්ණ ආසාදන වැළැක්වීමේ පියවර නොකළහොත් ආසාදනය නැවත පැතිර යා හැකි බව රජය පවසයි. එම නිසා පිටතට යන එක අඛණ්ඩව අඩු කරන්න ලෙස රජය ඉල්ලා සිටි.
මැයි මස 13 සහ මැයි මස 28 අතර NHK පුවත් ආයතනයේ දත්ත අනුව ජපානයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් ප්රමාණය ප්රාන්ත අනුව පහත දැක්වේ.
ජපානයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් ප්රමාණය ප්රාන්ත අනුව
ප්රාන්තය | ආසාදිතයන් ගණන(13) | ආසාදිතයන් ගණන(28) |
---|---|---|
තෝකියෝ | 4997 | 5195 |
ඕසකා | 1762 | 1782 |
කනගවා | 1201 | 1347 |
හොක්කයිදෝ | 983 | 1078 |
සයිතමා | 967 | 999 |
චිබා | 882 | 900 |
හියෝගෝ | 697 | 699 |
ෆුකුඔකා | 656 | 703 |
අයිචි(නගෝයා) | 504 | 510 |
කියොතෝ | 357 | 358 |
ඉෂිකවා | 284 | 297 |
තොයෝමා | 222 | 227 |
ඉබරකි | 168 | 168 |
හිරෝෂිමා | 165 | 167 |
ගිෆු | 150 | 150 |
ගුම්මා | 147 | 149 |
ඔකිනවා | 142 | 142 |
ෆුකුයි | 122 | 122 |
සගා | 97 | 100 |
නරා | 90 | 92 |
මියාගී | 88 | 88 |
ෆුකුෂිමා | 81 | 81 |
නීගතා | 81 | 82 |
නගානෝ | 76 | 76 |
කෝචි | 74 | 74 |
ශිසුඔකා | 73 | 76 |
යමගතා | 69 | 69 |
වකයමා | 63 | 63 |
ඕඉතා | 60 | 60 |
තොචිකි | 57 | 65 |
යමනෂි | 57 | 64 |
එහිමේ | 51 | 82 |
කුමාමොතො | 48 | 48 |
සගා | 46 | 47 |
මිඑ | 45 | 45 |
යමාගුචි | 37 | 37 |
කගවා | 28 | 28 |
අඔමොරි | 27 | 27 |
ඔකයමා | 25 | 25 |
ශිමනෙ | 24 | 24 |
නාගසාකි | 17 | 17 |
මියසකි | 17 | 17 |
අකිතා | 16 | 16 |
කගොෂිමා | 10 | 10 |
තොකුෂිමා | 5 | 5 |
තොත්තොරි | 3 | 3 |
https://www3.nhk.or.jp/news/html/20200513/k10012427851000.html
https://www3.nhk.or.jp/news/html/20200528/k10012448281000.html
කොරෝනා මුලික ලක්ෂණ https://japanapi.jp/archives/283
ඔබට එය ප්රයෝජනවත් යැයි හැඟේ නම් කරුණාකර අපේ මෙම ලිපිය share කරන්න.
- වයස 18 වැඩි පුද්ගලයන් සිට එන්නත් ලබාගැනීමට අවස්ථාව
- ජපානයේ ගංජා ඖෂධ තහනම් ඉවත් කිරීමට සුදානම්
- එක දිනකට ජපානයේ අසාද්ය කොරොනා රෝගීන් 1209 දෙනෙකු
- ජපානයට පැමිණීමේ දේශසීමා නියාමන දැඩි කරයි
- සරණාගත විසා පණතට විරෝධය
3,348 total views, 1 views today