අද දින කොරෝනා වෛරසය ආසාදිත ගණන(16)

ජපානයේ NHK ආයතනයේ පුවත් වලට අනුව අද දින(16)  ජපානය තුල අලුතින් ආසාදිතයන් 570 වාර්තා වී  ඇත.ඒ තුල ටෝකියෝ නගරයෙ කොරෝනා වෛරසය ආසාදිත ගණන 149.  එය සමග ටෝකියෝ  නගරයෙ මුළු ආසාදිත ගණන 2592 දක්වා ඉහල නැග ඇත. ටෝකියෝ  නගරයෙ මිය ගිය ගණන 56 දෙනෙකි.

 1,434 total views,  3 views today

Click to rate this post!
[Total: 0 Average: 0]