ජපානයේ කොරෝනා 21 දෙනෙකු මරණයට

අද දින කොරෝනා අසාදනයෙන් 21 දෙනක් මියගිය බවට වාර්තා වි ඇත.ඒ අතර තෝකියෝ වල 6දෙනෙක් ඇතුලත් වී ඇත.දවසක් ඇතුල ජපානය තුල මියගිය වැඩිම සංඛයාව විය.

තෝකියෝ වල මියගිය පුද්ගලයන් රෝහල තුලදී කොරෝනා අසාදනයට ලක්වී ඇති බවද හදුනා ගෙන ඇත.

තවද අද දින(20) දින නව ආසාදිතයන් තෝකියෝ ප්‍රාන්තයෙන් වාර්තා වී ඇත.

 1,211 total views,  2 views today

Click to rate this post!
[Total: 0 Average: 0]