නව ආසාදිතයන් තෝකියෝ 47 දෙනෙකු වාර්තා විය

ජපානයේ NHK ආයතනයේ පුවත් වලට අනුව අද දින(29) ජපානය තුල අලුතින් ආසාදිතයන් තෝකියෝ පමණක් 47 වාර්තා වී ඇත. එය සමග තෝකියෝ නගරයෙ මුළු ආසාදිත ගණන 4106 දක්වා ඉහල නැග ඇත.

මෙම මස 26 වන දින ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 72 ක් වූ අතර 27 වන දින 39 ක් වූ අතර එය අඛණ්ඩව දෙවන දිනටත් 100 ට වඩා අඩු විය. එහෙත් 28 වන දින නැවතත් 100 ට වැඩි සංඛ්‍යාවක් වාර්තා විය.

අද දවස නිවාඩු දිනයක් නිසා සංඛ්‍යාව අඩු වීමක් පෙන්නුම් කල හැකි නිසා තවදුරටත් අප සියලුදෙනා පරිස්සම් වීමට සැලකිලිමත් වෙමු.

 737 total views,  2 views today

Click to rate this post!
[Total: 0 Average: 0]