අද 25 වන දින තෝකියෝවේ 103 දෙනෙකුට කොරොනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.තවද පුද්ගලයින් 7 දෙනෙකු මිය ගිය ඇති බවත්, එය සමග තෝකියෝ පමණක් මියගිය සංඛ්‍යාව 100 දෙනෙක් වී ඇත.
තවද අද වාරිතා වූ පුද්ගලයින් 103 දෙනාගෙන් 61 දෙනෙකු පමණ කොරෝනා වැළදුන මාර්ගය මෙතෙක් දන්නේ නැත.
මේ සමඟ, තෝකියෝ ප්‍රාන්තයේ දින 12 ක් අඛණ්ඩව 100 ක් ඉක්මවා ගිය ආසාදිතයින් වාර්තා වීමත් සමග මුළු සංඛ්‍යාව 3836 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මිය ගිය 7 දෙනා වයස 60 සහ 90 අතරවූ පිරිමින් සහ කාන්තාවන් බවටත් අනාවරණය වී ඇත.
“Stay-Home week” ලෙස හඳුන්වා දී ඇති Golden Week නිවාඩු සමය වන මේ මස 25 වන දින සිට මැයි මස 6 වන දින දක්වා දින 12 තුල
පිටතට යාමෙන් වැළකී නිවසේ රැඳී සිටීමට සහයෝගය දෙන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටී.
1,196 total views, 9 views today
Click to rate this post!
[Total: 0 Average: 0]
