අදට ලැබෙන වාර්තා වලට අනුව තෝකියෝ ප්‍රාන්තයේ හමුවන කොරෝනා ආසාදිතයන් ගණන අඩුවීමේ ප්‍රවනතාවක් පෙන්වමින් පවතී.
අද දින(13) හමුවූ නව ආසාදිතයන් ප්‍රමාණය 10 දෙනෙකු වී ඇත. එය සමග හදිසි අවස්ථාවක් ප්‍රකාශ කර දීන සිට දවසකට හමුවූ අඩුම ආසාදිතයන් ගණන අද දින බවට වාර්තා වේ.පසුගිය සතිය අතුලත වාර්තා වූ අසාදිතයන් ගණන පහත දැක්වේ.
දිනය | ආසාදිතයන් ගණන |
---|---|
මැයි මස 13 | 10 |
මැයි මස 12 | 28 |
මැයි මස 11 | 15 |
මැයි මස 10 | 22 |
මැයි මස 9 | 36 |
මැයි මස 8 | 39 |
මැයි මස 7 | 23 |
දැනට තෝකියෝ ප්‍රාන්තයේ පමණක් වාර්තා වී ඇති කොරෝනා අසාදිතයන්ගේ මුළු ප්‍රමාණය 4997 වෙයි.
තවද ජපානය අද දින(13) තුල වාර්තා වී ඇති නව ආසාදිතයන් ප්‍රමාණය 55 විය.මිය ගිය ප්‍රමාණය 18 දෙනෙකි.එය සමග ජපානය තුල ඇති මුළු ආසාදිතයන් ප්‍රමාණය 16815 සහ මියගිය ගණන 709 දෙනෙකි.
අද දින(13) NHK පුවත් ආයතනයේ දත්ත අනුව ජපානයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් ප්‍රමාණය ප්‍රාන්ත අනුව
ප්‍රාන්තය | ආසාදිතයන් ගණන |
---|---|
තෝකියෝ | 4997 |
ඕසකා | 1762 |
කනගවා | 1201 |
හොක්කයිදෝ | 983 |
සයිතමා | 967 |
චිබා | 882 |
හියෝගෝ | 697 |
ෆුකුඔකා | 656 |
අයිචි(නගෝයා) | 504 |
කියොතෝ | 357 |
ඉෂිකවා | 284 |
තොයෝමා | 222 |
ඉබරකි | 168 |
හිරෝෂිමා | 165 |
ගිෆු | 150 |
ගුම්මා | 147 |
ඔකිනවා | 142 |
ෆුකුයි | 122 |
සගා | 97 |
නරා | 90 |
මියාගී | 88 |
ෆුකුෂිමා | 81 |
නීගතා | 81 |
නගානෝ | 76 |
කෝචි | 74 |
ශිසුඔකා | 73 |
යමගතා | 69 |
වකයමා | 63 |
ඕඉතා | 60 |
තොචිකි | 57 |
යමනෂි | 57 |
එහිමේ | 51 |
කුමාමොතො | 48 |
සගා | 46 |
මිඑ | 45 |
යමාගුචි | 37 |
කගවා | 28 |
අඔමොරි | 27 |
ඔකයමා | 25 |
ශිමනෙ | 24 |
නාගසාකි | 17 |
මියසකි | 17 |
අකිතා | 16 |
කගොෂිමා | 10 |
තොකුෂිමා | 5 |
තොත්තොරි | 3 |
https://www3.nhk.or.jp/news/html/20200513/k10012427851000.html
හදිසි අවස්ථා කාලය අවසන් කිරීම සංබන්දයෙන් ප්‍රාන්ත 39ක් මෙ මාසයෙ අගබාගයේ අවසන් කිරීමට තිරණය කිරීමට යෝජනා වී ඇති අතර තෝකියෝ ඔසාකා වැනි ප්‍රාන්ත 8ක් සංබන්දයෙන් තව දුරටත් හදිසි අවස්ථා කාලය දීරිඝ කිරීමට ඉඩ ඇත.
කොරෝනා මුලික ලක්ෂණ https://japanapi.jp/archives/283
731 total views, 1 views today