Japan Api | ජපන් අපි

තෝකියෝවල නව ආසාදිතයන් ගණන අඩුවෙයි

COVID-19

අදට ලැබෙන වාර්තා වලට අනුව තෝකියෝ ප්‍රාන්තයේ හමුවන කොරෝනා ආසාදිතයන් ගණන අඩුවීමේ ප්‍රවනතාවක් පෙන්වමින් පවතී.

අද දින(13) හමුවූ නව ආසාදිතයන් ප්‍රමාණය 10 දෙනෙකු වී ඇත. එය සමග හදිසි අවස්ථාවක් ප්‍රකාශ කර දීන සිට දවසකට හමුවූ අඩුම ආසාදිතයන් ගණන අද දින බවට වාර්තා වේ.පසුගිය සතිය අතුලත වාර්තා වූ අසාදිතයන් ගණන පහත දැක්වේ.

දිනය ආසාදිතයන් ගණන
මැයි මස 1310
මැයි මස 1228
මැයි මස 1115
මැයි මස 1022
මැයි මස 936
මැයි මස 839
මැයි මස 723
පසුගිය සතිය අතුලත වාර්තා වූ අසාදිතයන් ගණන

දැනට තෝකියෝ ප්‍රාන්තයේ පමණක් වාර්තා වී ඇති කොරෝනා අසාදිතයන්ගේ මුළු ප්‍රමාණය 4997 වෙයි.

තවද ජපානය අද දින(13) තුල වාර්තා වී ඇති නව ආසාදිතයන් ප්‍රමාණය 55 විය.මිය ගිය ප්‍රමාණය 18 දෙනෙකි.එය සමග ජපානය තුල ඇති මුළු ආසාදිතයන් ප්‍රමාණය 16815 සහ මියගිය ගණන 709 දෙනෙකි.

අද දින(13) NHK පුවත් ආයතනයේ දත්ත අනුව ජපානයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් ප්‍රමාණය ප්‍රාන්ත අනුව

ප්‍රාන්තය ආසාදිතයන් ගණන
තෝකියෝ 4997
ඕසකා 1762
කනගවා 1201
හොක්කයිදෝ 983
සයිතමා 967
චිබා 882
හියෝගෝ 697
ෆුකුඔකා 656
අයිචි(නගෝයා) 504
කියොතෝ 357
ඉෂිකවා 284
තොයෝමා 222
ඉබරකි 168
හිරෝෂිමා 165
ගිෆු 150
ගුම්මා 147
ඔකිනවා 142
ෆුකුයි 122
සගා 97
නරා 90
මියාගී 88
ෆුකුෂිමා 81
නීගතා 81
නගානෝ 76
කෝචි 74
ශිසුඔකා 73
යමගතා 69
වකයමා 63
ඕඉතා 60
තොචිකි 57
යමනෂි 57
එහිමේ 51
කුමාමොතො 48
සගා 46
මිඑ 45
යමාගුචි 37
කගවා 28
අඔමොරි 27
ඔකයමා 25
ශිමනෙ 24
නාගසාකි 17
මියසකි 17
අකිතා 16
කගොෂිමා 10
තොකුෂිමා 5
තොත්තොරි 3
ජපානයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් ප්‍රමාණය ප්‍රාන්ත අනුව

NHK NEWS WEB

https://www3.nhk.or.jp/news/html/20200513/k10012427851000.html

හදිසි අවස්ථා කාලය අවසන් කිරීම සංබන්දයෙන් ප්‍රාන්ත 39ක් මෙ මාසයෙ අගබාගයේ අවසන් කිරීමට තිරණය කිරීමට යෝජනා වී ඇති අතර තෝකියෝ ඔසාකා වැනි ප්‍රාන්ත 8ක් සංබන්දයෙන් තව දුරටත් හදිසි අවස්ථා කාලය දීරිඝ කිරීමට ඉඩ ඇත.

කොරෝනා මුලික ලක්ෂණ https://japanapi.jp/archives/283

 710 total views,  2 views today

Click to rate this post!
[Total: 0 Average: 0]