Japan Api | ජපන් අපි

අද දින ජපානයේ කොරෝනා අසාදිත තත්වය

Japan

ජුනි මස 5 වන දිනවිට ජපානයේ කොරෝනා ආසාදිතය ගණන 17118 සහ මරණ 914ක් වාර්තා වී ඇත.

තෝකියෝ 20 දෙනෙකුත් කනගාව 6දෙනෙකුත් ෆුකුඔකා ප්‍රාන්තයේ 5දෙනෙකු සමග අදදින වාර්තා වූ නව ආසාදිතයන් ප්‍රමාණය 44 දෙනෙකි.

තවද සයිතමා සහ ඉෂිකවා ප්‍රාන්තයේ එක් පුද්ගලයෙක් දෙදෙනෙකු සමග 4 දෙනෙකු මරණය පත් වී ඇත.

තෝකියෝ වල පසුගිය සතිය අතුලත වාර්තා වූ අසාදිතයන් ගණන

දිනය ආසාදිතයන් ගණන
ජුනි මස 520
ජුනි මස 428
ජුනි මස 312
ජුනි මස 234
ජුනි මස 113
මැයි මස 315
මැයි මස 3014

දැනට තෝකියෝ ප්‍රාන්තයේ පමණක් වාර්තා වී ඇති කොරෝනා අසාදිතයන්ගේ මුළු ප්‍රමාණය 5343 වෙයි.

ජපානයේ හදිසි තත්වයක් අවලංගු කලත් සම්පූර්ණ ආසාදන වැළැක්වීමේ පියවර නොකළහොත් ආසාදනය නැවත පැතිර යා හැකි බව රජය පවසයි. එම නිසා පිටතට යන එක අඛණ්ඩව අඩු කරන්න ලෙස රජය ඉල්ලා සිටි.

මැයි මස 13 සහ මැයි මස 28 සහ ජුනි 5 අතර NHK පුවත් ආයතනයේ දත්ත අනුව ජපානයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් ප්‍රමාණය ප්‍රාන්ත අනුව පහත දැක්වේ.

ජපානයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් ප්‍රමාණය ප්‍රාන්ත අනුව

ප්‍රාන්තය ආසාදිතයන් ගණන(13)ආසාදිතයන් ගණන(28)ආසාදිතයන් ගණන(ජුනි 5)
තෝකියෝ 499751955343
ඕසකා 176217821783
කනගවා 120113471385
හොක්කයිදෝ 98310781109
සයිතමා 9679991003
චිබා 882900901
හියෝගෝ 697699699
ෆුකුඔකා 656703797
අයිචි(නගෝයා) 504510513
කියොතෝ 357358358
ඉෂිකවා 284297299
තොයෝමා 222227227
ඉබරකි 168168168
හිරෝෂිමා 165167168
ගිෆු 150150151
ගුම්මා 147149151
ඔකිනවා 142142142
ෆුකුයි 122122122
සගා 97100100
නරා 909292
මියාගී 888888
ෆුකුෂිමා 818181
නීගතා 818282
නගානෝ 767676
කෝචි 747474
ශිසුඔකා 737677
යමගතා 696969
වකයමා 636363
ඕඉතා 606060
තොචිකි 576566
යමනෂි 576465
එහිමේ 518282
කුමාමොතො 484848
සගා 464747
මිඑ 454545
යමාගුචි 373737
කගවා 282828
අඔමොරි 272727
ඔකයමා 252525
ශිමනෙ 242424
නාගසාකි 171717
මියසකි 171717
අකිතා 161616
කගොෂිමා 101010
තොකුෂිමා 555
තොත්තොරි 333

NHK NEWS WEB

https://www3.nhk.or.jp/news/html/20200605/k10012459031000.html
https://www3.nhk.or.jp/news/html/20200513/k10012427851000.html
https://www3.nhk.or.jp/news/html/20200528/k10012448281000.html

වයස අව්රුදු 2ට අඩු දරුවන්ට මාස්ක් පළදවන්න එපා https://japanapi.jp/archives/651

කොරෝනා මුලික ලක්ෂණ https://japanapi.jp/archives/283

ඔබට එය ප්‍රයෝජනවත් යැයි හැඟේ නම් කරුණාකර අපේ මෙම ලිපිය share කරන්න.

 1,685 total views,  3 views today

Click to rate this post!
[Total: 0 Average: 0]