ජපානයේ තෝකියෝ අවට සහ වෙනත් ප්‍රාන්ත වල කොරෝනා අසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරයි.
ජුනි මස 18 වන දිනවිට ජපානයේ කොරෝනා ආසාදිතය ගණන 17759 සහ මරණ 950ක් වාර්තා වී ඇත.
තෝකියෝ 41 දෙනෙකුත් අනෙකුත් ප්‍රාන්ත සියල්ල සමග ජුනි මස 18 වන වාර්තා වූ නව ආසාදිතයන් ප්‍රමාණය 70 දෙනෙකි.
තවද හොක්කයිදෝ සහ ෆුකුඔකා ප්‍රාන්තයේ එක් පුද්ගලයෙක් මරණය පත් වී ඇත.
තෝකියෝ වල පසුගිය සතිය අතුලත වාර්තා වූ අසාදිතයන් ගණන
| දිනය | ආසාදිතයන් ගණන |
|---|---|
| ජුනි මස 18 | 41 |
| ජුනි මස 17 | 16 |
| ජුනි මස 16 | 27 |
| ජුනි මස 15 | 48 |
| ජුනි මස 14 | 47 |
| ජුනි මස 13 | 24 |
| ජුනි මස 12 | 25 |
දැනට තෝකියෝ ප්‍රාන්තයේ පමණක් වාර්තා වී ඇති කොරෝනා අසාදිතයන්ගේ මුළු ප්‍රමාණය 5674 වෙයි.
ජපානයේ හදිසි තත්වයක් අවලංගු කලත් සම්පූර්ණ ආසාදන වැළැක්වීමේ පියවර නොකළහොත් ආසාදනය නැවත පැතිර යා හැකි බව රජය පවසයි. එම නිසා පිටතට යන එක අඛණ්ඩව අඩු කරන්න ලෙස රජය ඉල්ලා සිටි.
ජුනි 5 සහ 17 අතර NHK පුවත් ආයතනයේ දත්ත අනුව ජපානයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් ප්‍රමාණය ප්‍රාන්ත අනුව පහත දැක්වේ.
ජපානයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් ප්‍රමාණය ප්‍රාන්ත අනුව
| ප්‍රාන්තය | ආසාදිතයන් ගණන(ජුනි 5) | ආසාදිතයන් ගණන(ජුනි 17) |
|---|---|---|
| තෝකියෝ | 5343 | 5674 |
| ඕසකා | 1783 | 1794 |
| කනගවා | 1385 | 1418 |
| හොක්කයිදෝ | 1109 | 1184 |
| සයිතමා | 1003 | 1020 |
| චිබා | 901 | 917 |
| හියෝගෝ | 699 | 699 |
| ෆුකුඔකා | 797 | 830 |
| අයිචි(නගෝයා) | 513 | 524 |
| කියොතෝ | 358 | 363 |
| ඉෂිකවා | 299 | 299 |
| තොයෝමා | 227 | 227 |
| ඉබරකි | 168 | 168 |
| හිරෝෂිමා | 168 | 168 |
| ගිෆු | 151 | 155 |
| ගුම්මා | 151 | 151 |
| ඔකිනවා | 142 | 142 |
| ෆුකුයි | 122 | 122 |
| සගා | 100 | 100 |
| නරා | 92 | 92 |
| මියාගී | 88 | 88 |
| ෆුකුෂිමා | 81 | 81 |
| නීගතා | 82 | 82 |
| නගානෝ | 76 | 76 |
| කෝචි | 74 | 74 |
| ශිසුඔකා | 77 | 81 |
| යමගතා | 69 | 69 |
| වකයමා | 63 | 63 |
| ඕඉතා | 60 | 60 |
| තොචිකි | 66 | 66 |
| යමනෂි | 65 | 72 |
| එහිමේ | 82 | 82 |
| කුමාමොතො | 48 | 48 |
| සගා | 47 | 47 |
| මිඑ | 45 | 45 |
| යමාගුචි | 37 | 37 |
| කගවා | 28 | 28 |
| අඔමොරි | 27 | 27 |
| ඔකයමා | 25 | 25 |
| ශිමනෙ | 24 | 24 |
| නාගසාකි | 17 | 17 |
| මියසකි | 17 | 17 |
| අකිතා | 16 | 16 |
| කගොෂිමා | 10 | 11 |
| තොකුෂිමා | 5 | 5 |
| තොත්තොරි | 3 | 3 |
https://www3.nhk.or.jp/news/html/20200618/k10012474681000.html
වයස අව්රුදු 2ට අඩු දරුවන්ට මාස්ක් පළදවන්න එපා https://japanapi.jp/archives/651
කොරෝනා මුලික ලක්ෂණ https://japanapi.jp/archives/283
ඔබට එය ප්‍රයෝජනවත් යැයි හැඟේ නම් කරුණාකර අපේ මෙම ලිපිය share කරන්න.
- චීන හමුදා ගුවන් යානයක් ජපාන ස්වයංරක්ෂක බලකා ගුවන් යානයට රේඩාර්
- ජපන් විදේශිකයන්ගේ වීසා ප්රතිපත්ති දැඩි කිරීමට සලකා බලයි
- වයස 18 වැඩි පුද්ගලයන් සිට එන්නත් ලබාගැනීමට අවස්ථාව
- ජපානයේ ගංජා ඖෂධ තහනම් ඉවත් කිරීමට සුදානම්
- එක දිනකට ජපානයේ අසාද්ය කොරොනා රෝගීන් 1209 දෙනෙකු
2,560 total views, 3 views today