
ජපානයේ ප්‍රසිද්ද ගිනි කන්දක් වන ෆුජි කන්ද නැරඹීම ලෝකයේ සත් දෙසින් විශාල පිරිසක් සෑම අව්රුද්දෙම 7මාසයේ සිට 9වන මස අතර පැමිණෙයි.
ෆුජි කන්ද තරණය කිරීමට ජපානය ඇතුලට මාර්ග 4ක් ඇත(ශිසුඔකා ,යමනෂි). මෙම අව්රුද්දේ විශාල පිරිසක් එකතු වීමෙන් කොරෝනා වෛරසය නැවතත් පැතිරීයාම වැලැක්වීම සදහා ඉහත කාලය ඇතුලටත එම මාර්ග 4 වසාදැමීමට තීරණය කර ඇති බවට වාර්තා වෙයි.
1960 සිට ෆුජි කන්ද සන්බන්දයෙන් ඇති වාර්තා වලට අනුව මේ ආකාරයෙන් මාර්ග වසා දැමීම පළමු අවස්ථාව වෙයි.
තවද ඉහත කාලය තුල ෆුජි කන්ද තරණය කිරීමට බැරි අතර තරණය අතරතුර ඇති ගිමන්හල් පවා වසා තබනු ඇත.
මේ අවුරුද්දේ ෆුජි කන්ද තරණය නොකර දුරසිට බලා සහයෝගය ලබා දෙන ලෙස ශිසුඔකා ප්‍රදේශය විසින් සැම දෙනාගෙන්ම ඉල්ලා සිටී.
- චීන හමුදා ගුවන් යානයක් ජපාන ස්වයංරක්ෂක බලකා ගුවන් යානයට රේඩාර්
- ජපන් විදේශිකයන්ගේ වීසා ප්රතිපත්ති දැඩි කිරීමට සලකා බලයි
- වයස 18 වැඩි පුද්ගලයන් සිට එන්නත් ලබාගැනීමට අවස්ථාව
- ජපානයේ ගංජා ඖෂධ තහනම් ඉවත් කිරීමට සුදානම්
- එක දිනකට ජපානයේ අසාද්ය කොරොනා රෝගීන් 1209 දෙනෙකු
1,310 total views, 6 views today
Click to rate this post!
[Total: 0 Average: 0]
