මේ අවුරුද්දේ ෆුජි කන්ද තරණය බැහැ
ජපානයේ ප්‍රසිද්ද ගිනි කන්දක් වන ෆුජි කන්ද නැරඹීම ලෝකයේ සත් දෙසින් විශාල පිරිසක් සෑම අව්රුද්දෙම 7මාසයේ සිට 9වන මස අතර පැමිණෙයි. ෆුජි කන්ද තරණය කිරීමට ජපානය ඇතුලට මාර්ග 4ක් ඇත(ශිසුඔකා ,යමනෂි). මෙම අව්රුද්දේ විශාල පිරිසක් එකතු වීමෙන් කොරෝනා වෛරසය නැවතත් පැතිරීයාම වැලැක්වීම සදහා ඉහත කාලය ඇතුලටත එම මාර්ග 4 වසාදැමීමට තීරණය කර ඇති බවට වාර්තා […]
1,495 total views, 1 views today
