Japan Api | ජපන් අපි

ජපානයතුල හදිසි තත්වය හෙට(1/8) සිට නැවතත්

japan

ජපානය රජය විසින් තෝකියෝ ඇතුළු ප්‍රාන්ත 4කට ජනවාරි 8වෙනි දින සිට බල පැවැත්වෙන පරිදි හදිසි තත්වය නැවත ප්‍රකාශයට පත් කර ඇත.

හදිසි තත්වය තුල බලපැවැත් වෙන ප්‍රාන්ත

හදිසි තත්වය තුල බලපැවැත් වෙන ප්‍රාන්ත

තෝකියෝවල සීග්‍රයෙන් ඉහල නගින නව කොරෝනා අසාදිතයන් ගණන හැකි ඉක්මණින් පහළ බැස්වීමට නොහැකි වුවොත් ප්‍රතිකාර කිරීමට ඇති රෝහල් වල ඇදන් ප්‍රමාණය සහ රෝහල් පහසුකම් නැතිවීමට හැකි බැවින් ජපාන රජය මෙම තීරණය ගෙන ඇත.

ජනවාරි 8 හෙට දින සිට පෙබරවාරි 7වන දින තෙක් බල පැවැත්වෙන අතර අසාදිත පුද්ගලයන් සංඛයාව අනුව තව දුරටත් දීරිඝ කිරීමට ඉඩ ඇත

තොකියො වල අද දිනයේ(7) වාර්තාවී ඇති නව කොරොනා ආසාදිතයන් 2447 දෙනෙකු හමුවි ඇත.තවද මෙතක් හමුවූ කොරොනා ආසාදිතයන්ගෙන් 65දෙනෙකු මිය ගොස් ඇත.අද දිනයේ ජපානයේ මුළු නව ආසාදිතයන් ගණන 7533 සමග එක දිනකට ජපානය තුල හමුවූ නව ආසාදිතයන් ප්‍රමාණය ලෙස වාර්තා වෙයි.

හදිසි තත්වය තුල බලපැවැත්වෙන සංභාධක

තවද ළමයින්ගේ ඉගෙනීම් කටයුතු කරගෙන යාම සදහා හදිසි තත්වය පැවතුනත් පාසැල් වැසීමක් නොකරන බවට ජපාන රජය තීරණය කර ඇත.

ඔබට එය ප්‍රයෝජනවත් යැයි හැඟේ නම් අපේ මෙම ලිපිය share කරන්න.

 1,327 total views,  3 views today

Click to rate this post!
[Total: 0 Average: 0]