කොහොමද ජපන් රජයෙන් ගෙවන ¥ 100000 ලබාගන්නේ???
ජපන් රජය විසින් කොරානා වයිරසයෙන් පිඩාවට පත්වූ ජපානයේ සියලුම ජනතාව සදහා 10万円( ආසන්නව රු 170 000 පමණ ) ලබාදීමට තීරනය කර තිබෙනවා. මේ මුදල ලබාගන්නේ කොහොමද කියලා අද අපි සාකච්ඡා කරලා බලමු. ✍ජපානයේ සිටින විදේශිකයන්ටත් මෙය ලැබෙනවාද??ඔවු. ජපානයේ පදිංචිය සහතික කර resident card (在留カード)එකක් ඇති සියලු විදේශිකයන්ටද මෙම 10万円 සහනාධාරය ගතහැකිය. ✍️කොහොමද මේ සහනාධාරය ලබාගන්නේ??මේ සදහා […]
1,004 total views