තවදුරටත් ගෙදර ඉන්න
උදේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී ජපානයේ ප්‍රධාන කැබිනට් මහලේකම්වරයා තවදුරටත් එලියට යනඑක අඩුකරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය . කොරෝනා වෛරසය අසාදන වීයාප්ත වුනු මුල් කාලයට වඩා තෝකියෝ සහ ඔසාකා ඇතුළු නගරවල පිටත ගමන් කරන ජනගහණය 60% 70% අඩුවී ඇති බවට වාර්තා වී ඇත.
එසේ උවද [හදිසි තත්වය ] මාසයකින්(5/6) අවසන් කිරීමටනම් 70% 80% ක මිනිස් ගැවසිම් අඩුකිරීම අවශ්‍ය බවත් ඔබ අප සැමගේ සහයෝගය ලබා දෙන දෙස ඉල්ලා සිටියේය.
එදිනෙදා පාරිබෝජනයට අවශ්‍ය දේවල් මිලදීගැනීමට සහ ව්‍යායාම් සදහා ඇවිදීම ඔබට හැකි බවත් ඒ අවස්ථා වලදී [3මිට්සු (3つの密)]වලින් වැළකෙන ලෙස ඉල්ලා සිටී .
[3මිට්සු (3つの密)](Three Cs)
1.Confined spaces (with poor ventilation):වාතයට නිරාවරණ අඩු ඉස්ථාන වල ගැවසීම
2.Crowded places (with many people nearby):ගොඩක් අය ගැවසෙන ඉස්ථාන
3.Close contact (with people): ඉතා කිට්ටුවට වෙලා කතාබහ කිරීම
Prime Minister’s Office of Japan
මීට අමතරව, ප්‍රධාන කැබිනට් මහලේකම්වරයා විසින් ජංගම දුරකථන වල ස්ථානීය තොරතුරු මත පදනම්ව මිනිසුන්ගේ ප්රවාහයේ වැඩිවන
අලුතින් හදුනා ගත් ප්‍රාන්ත 6ක් එලබෙන 21 වනදා සිට “විශේෂ අනතුරු ඇඟවීමේ ප්‍රාන්ත” බවට පත්කිරීමට ක්‍රියාත්මක වන බව අනාවරණය කර ඇත.
790 total views, 2 views today