ජපානයේ පළාත් 3ක හදිසි තත්වය අවලංගු කරයි
මෙතෙක් කල් හදිසි තත්වය බලපැවැත්වූ ප්රාන්ත 8න් ඕසකා,කියොතෝ,හියෝගෝ ප්රාන්ත 3ක් ජපානයේ අගමැති අබේ මහතා දැන් ටික වෙලාවකට පෙර නිල වශයෙන් ඉවත් කලේය. එහෙත් තොකියෝ සහ හොක්කයිදො වැනි ප්රාන්ත 5 සම්බන්ධයෙන් තවදුරටත් හදිසි ප්රකාශය එසේම බල පැවැත්වේ. හදිසි තත්වය එසේම බලපැවත්වෙන ප්රාන්ත 5 හොක්කයිදො තොකියෝ කනගවා සයිතමා චිබා තොකියො වල ඊයෙ දිනයෙත්(20) නව කොරොනා ආසාදිතයන් 5 […]
1,058 total views, 2 views today
