තොකියෝ බොම්බ පිපිරීමක අවදානමක්

අද දින 6/12 දහවල් 15:00 ෂිනගාවා(品川) immigration( ඉමිග්‍රෙෂන් )  සහ තොකියෝ ශිබුයා (渋谷) පොලිසියට බොම්බ ප්‍රහාරයක් දියත් කරන බවට e-mail පණිවිඩයක් ලැබී ඇති බවට NHK පුවත් වැනි විශ්වාස මාද්‍ය මගින් නිවේදනය කර ඇත.එම නිසා අද දිනයේ ඉමිග්‍රේෂන් සහ ෂිනගවා පොලිස් ස්තානය වසා දමනවා.

https://www3.nhk.or.jp/news/html/20200611/k10012467281000.html

NHK NEWSWEB

ජපානයේ ඉන්න හැමොම ඉදිරි දිනවල සැලකිලිමත්ව කටයුතු කරන්න සහ පරිස්සමෙන් ඉන්න.

ඔබට එය ප්‍රයෝජනවත් යැයි හැඟේ නම් කරුණාකර අපේ මෙම ලිපිය share කරන්න.

 1,609 total views,  2 views today

Click to rate this post!
[Total: 0 Average: 0]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *