ජපානයේ කොරෝනා අසාදිතයන්ගේ වැඩිවීමක්

Japan

ජපානයේ තෝකියෝ අවට සහ වෙනත් ප්‍රාන්ත වල කොරෝනා අසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරයි.

ජුනි මස 18 වන දිනවිට ජපානයේ කොරෝනා ආසාදිතය ගණන 17759 සහ මරණ 950ක් වාර්තා වී ඇත.

තෝකියෝ 41 දෙනෙකුත් අනෙකුත් ප්‍රාන්ත සියල්ල සමග ජුනි මස 18 වන වාර්තා වූ නව ආසාදිතයන් ප්‍රමාණය 70 දෙනෙකි.

තවද හොක්කයිදෝ සහ ෆුකුඔකා ප්‍රාන්තයේ එක් පුද්ගලයෙක් මරණය පත් වී ඇත.

තෝකියෝ වල පසුගිය සතිය අතුලත වාර්තා වූ අසාදිතයන් ගණන

දිනය ආසාදිතයන් ගණන
ජුනි මස 1841
ජුනි මස 1716
ජුනි මස 1627
ජුනි මස 1548
ජුනි මස 1447
ජුනි මස 1324
ජුනි මස 1225

දැනට තෝකියෝ ප්‍රාන්තයේ පමණක් වාර්තා වී ඇති කොරෝනා අසාදිතයන්ගේ මුළු ප්‍රමාණය 5674 වෙයි.

ජපානයේ හදිසි තත්වයක් අවලංගු කලත් සම්පූර්ණ ආසාදන වැළැක්වීමේ පියවර නොකළහොත් ආසාදනය නැවත පැතිර යා හැකි බව රජය පවසයි. එම නිසා පිටතට යන එක අඛණ්ඩව අඩු කරන්න ලෙස රජය ඉල්ලා සිටි.

ජුනි 5 සහ 17 අතර NHK පුවත් ආයතනයේ දත්ත අනුව ජපානයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් ප්‍රමාණය ප්‍රාන්ත අනුව පහත දැක්වේ.

ජපානයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් ප්‍රමාණය ප්‍රාන්ත අනුව

ප්‍රාන්තය ආසාදිතයන් ගණන(ජුනි 5)ආසාදිතයන් ගණන(ජුනි 17)
තෝකියෝ 53435674
ඕසකා 17831794
කනගවා 13851418
හොක්කයිදෝ 11091184
සයිතමා 10031020
චිබා 901917
හියෝගෝ 699699
ෆුකුඔකා 797830
අයිචි(නගෝයා) 513524
කියොතෝ 358363
ඉෂිකවා 299299
තොයෝමා 227227
ඉබරකි 168168
හිරෝෂිමා 168168
ගිෆු 151155
ගුම්මා 151151
ඔකිනවා 142142
ෆුකුයි 122122
සගා 100100
නරා 9292
මියාගී 8888
ෆුකුෂිමා 8181
නීගතා 8282
නගානෝ 7676
කෝචි 7474
ශිසුඔකා 7781
යමගතා 6969
වකයමා 6363
ඕඉතා 6060
තොචිකි 6666
යමනෂි 6572
එහිමේ 8282
කුමාමොතො 4848
සගා 4747
මිඑ 4545
යමාගුචි 3737
කගවා 2828
අඔමොරි 2727
ඔකයමා 2525
ශිමනෙ 2424
නාගසාකි 1717
මියසකි 1717
අකිතා 1616
කගොෂිමා 1011
තොකුෂිමා 55
තොත්තොරි 33

NHK NEWS WEB

https://www3.nhk.or.jp/news/html/20200618/k10012474681000.html

වයස අව්රුදු 2ට අඩු දරුවන්ට මාස්ක් පළදවන්න එපා https://japanapi.jp/archives/651

කොරෝනා මුලික ලක්ෂණ https://japanapi.jp/archives/283

ඔබට එය ප්‍රයෝජනවත් යැයි හැඟේ නම් කරුණාකර අපේ මෙම ලිපිය share කරන්න.

 2,258 total views,  3 views today

Click to rate this post!
[Total: 0 Average: 0]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *