හදිසි තත්වය මැයි අවසානය තෙක් දීරිඝ කරයි

හදිසි තත්වය(緊急事態宣言)

ජපානයේ කොරෝනා ආසාදිතයන්ගේ ඉහළයාම පාලනය කිරීම සදහා තෝකියෝ , ඔසාකා ,හියෝගෝ, කියෝතෝ ප්‍රාන්ත වලට 3 වන වරට ප්‍රකාශ කල හදිසි තත්වය

මේ මස11 වන දින ඉවත්කිරීමට කටයුතු යොදා කිබුනත් දිනෙන් දින වාරිතා වන නව ආසාදිතයන්ගේ අඩුවීමක් නොමැති බැවින් මැයි මස අවසන්(31) වනතෙක් දීර්ඝ කිරීමට ජපන් රජය දැන් තීරණය කර ඇත.

එම තීරණය සමග තෝකියෝ , ඔසාකා ,හියෝගෝ, කියෝතෝ නගරයට පනවා තිබු හදිසි තත්වය මැයි අවසානය(31) තෙක් දීරිඝ කරයි.

තවද ඉහත ප්‍රාන්ත වලට අමතරව අයිචි (නගොයා ), ෆුකුඔකා ප්‍රාන්තයටත් හදිසි තත්වය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත.

緊急事態宣言31日まで延長へ 政府 愛知と福岡も加える方針https://www3.nhk.or.jp/news/html/20210506/k10013016231000.html

NHK NEWS WEB

 1,368 total views,  4 views today

Click to rate this post!
[Total: 0 Average: 0]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *