එක දිනකට ජපානයේ අසාද්‍ය කොරොනා රෝගීන් 1209 දෙනෙකු

CononaVirus updates

අද දින ජපානයේ වාර්තාවූ නව කොරොනා ආසාදිතයන් NHK පුවත් වලට අනුව 6266 විය. එම නව කොරෝනා අසාදිතය අතර අසාද්‍ය තත්වයේ පසුවෙන රෝගීන් 1209 දෙනෙකු වාර්තා වී ඇත.එම ගණන ජපානයේ මෙතෙක් වාර්තා වූ අසාද්‍ය රෝගීන්ගේ ඉහලම අගය බවට වාර්තා වෙයි.

තවද අද දවස තුල කොරෝනා වැළදීම නිසා මිය ගිය ගණන 81 දෙනෙකි. මෙය සමග ජපානයේ අද දින වෙන විට වාර්තා වූ මුළු කොරෝනා අසාදිතය ගණන 673109 බවට වාර්තා වෙයි.

තෝකියෝ වල පසුගිය සතිය අතුලත වාර්තා වූ අසාදිතයන් ගණන

දිනයආසාදිතයන් ගණන
මැයි මස 14772
මැයි මස 14854
මැයි මස 131010
මැයි මස 12969
මැයි මස 11925
මැයි මස 10573
මැයි මස 091032
NHK පුවත් අනුව කොරෝනා නව ආසාදිතයන්

ජපානයේ හදිසි තත්වයක් අවලංගු කල ප්‍රාන්ත සහ අවලංගු නොකර ප්‍රාන්ත වල සම්පූර්ණ ආසාදන වැළැක්වීමේ පියවර නොකළහොත් ආසාදනය නැවත පැතිර යා හැකි බව රජය පවසයි. එම නිසා පිටතට යන එක අඛණ්ඩව අඩු කරන්න ලෙස රජය ඉල්ලා සිටි.

ඔබට එය ප්‍රයෝජනවත් යැයි හැඟේ නම් කරුණාකර අපේ මෙම ලිපිය share කරන්න.

 1,662 total views,  4 views today

Click to rate this post!
[Total: 0 Average: 0]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *