වයස 18 වැඩි පුද්ගලයන් සිට එන්නත් ලබාගැනීමට අවස්ථාව

Corona Vaccine

ජපන් රජය විසින් සුදානම් කර ඇති විශාල පරිමාණයේ කොරෝනා වැක්සින් එන්නත ලබා දෙන ස්ථාන වලදී එන්නත ලබා ගැනීම 17වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වයස 18 සිට 65දක්වා ලබා ගැනීමට හැකි බව ප්‍රකාශ කර ඇත.

16වෙනදා මාද්‍යම රාත්‍රියේ සිට අන්තර්ජාලය、line යෙදුම、දුරකථන ඔස්සේ එන්නත ලබා ගැනීමේ දිනය සහ වේලාව වෙන් කිරීමට හැකියාව ලැබෙන අතර

එම අයදුම සදහා ඔබ වාසය කරන ප්‍රාන්තයෙන් ලබා දී ඇති එන්නත ලබා ගැනීමේ ටිකට් පත අනිවාර්ය වන බව සැලකිලිමත් වන්න.

එන්නත ලබා ගැනීමේ ටිකට් පත තවම සැම දෙනාටම ලැබී නොමැති බැවින් එය ඔබ වෙත නිසි ආකාරයට ලැබෙන බැවින් සංසුන්ව සිටින බවට ඉල්ලා සිටිමි

Reservation Site:

https://www.mod.go.jp/j/approach/defense/saigai/2020/covid/center.html

NHK NEWS WEB:政府の大規模接種センター 17日から18歳から64歳の人も対象に

NHK WORLD :Vaccination centers to accept younger people

 2,088 total views,  6 views today

Click to rate this post!
[Total: 1 Average: 1]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *