අද දින(18) ජපානයේ වැසි සහිත කාලගුණයක්
ජපානයේ අද 18 දින වැසි සහ සුළං සහිත කාලගුණය පවතින බවට ජපානයේ NHK පුවත් මගින් නිවේදනය කර ඇත. කාලගුණ දෙපාර්තමේන්තුව විසින් කදු නායයාම්,ගං වතුර,ගගවල් වල වතුර පිටාර ගැලීම් වලිට අවස්ථාව ඇති බැවින් කල්පනාවෙන් සිටින ලෙස දැනුවත් කර ඇත. පළාත් වල කාලගුණ තත්වය Live: https://www3.nhk.or.jp/news/realtime/rt0002633.html 1,306 total views Click to rate this post! [Total: 0 Average: 0]
1,306 total views
