ජපානයේ ගංජා ඖෂධ තහනම් ඉවත් කිරීමට සුදානම්
අප සැවොම හොදින් දන්නා පරිදි ජපානයේ දැනට පවතින නිතිය අනුව ගංජා ලග තබා ගැනීම පාවිච්චි කිරීම දැඩි දඩුවම් ලැබෙන වරදකි. තවද ගංජා වලින් සාදන ඖෂධත් පිටරටවල් කරා ආනයනය කිරීමද තහනම්. එහෙත් ඇමෙරිකා සහ වෙනත් රටවල් වල පිලිකා සුවකිරීම සහ පිළිකා වේදනාව අඩුකිරීමට ගංජා අඩංගු ඖෂධ භාවිතා කරයි. එම නිසා ජපානයේ වෛද්‍ය සංගමය විසින් ඉදිරියේදී ගංජා […]
2,742 total views, 12 views today
