කොරෝනා වෛරසයේ මුලික රෝග ලක්ෂණ
ආරම්භක රෝග ලක්ෂණ කොරෝනා වෛරසය ආසාදනය වූ විට, ආරම්භක රෝග ලක්ෂණ මතුවීමට සති 2 ක් දක්වා සාමාන්‍යයෙන් දින 5 සිට 6 දක්වා ගත වෙයි. උණ සීතල වමනේ ගතිය මාංශ පේශි කැක්කුම හිසරදය උගුරේ අමාරුව අසාමාන්‍ය රසය හෝ සුවඳ ළමයින්ට සහ වැඩිහිටියන්ට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවට වාර්තා වී ඇත. ඉහත සදහන් නොවන ඔබ වෙනත් […]
1,162 total views, 4 views today
