භූමි කම්පාවක් ඇතිවුන විට කලයුතු දේවල්
පෙර දිනයේ Japanඅපි විසින් ජපානේ විටින් විට ඇතිවෙන විශාල භූමි කම්පාවල් වලට මුහුණදීමට අවශ්‍ය පෙර සුදානම් පිළිබදව දැනුවත් කිරිමක් සිදුකලා.අද අපි විශාල භූමි කම්පාවල් ඇති වුන විට ක්‍රියා කලයුතු ආකාරය පිලිබදව හා එක් එක් අවස්ථා අනුව ඔබ ක්‍රියා කලයුතු ආකාරය පහත දැක්වේ. ගොඩනැගිල්ලක සහ නිවසේ සිටින විට ගොඩනැගිල්ලක සහ නිවසේ සිටින විට විශාල භූමි කම්පාවක් […]
3,721 total views, 2 views today
