තෝකියෝ අවට කොරෝනා ආසාදිතයන් ඉහලට

Japan

ජපානයේ තෝකියෝ ප්‍රාන්තයේ කොරෝනා අසාදිතයන් දිනෙන් දින වැඩිවෙමින් පවතී.ජුනි මස 30වන දින තෝකියෝ 54 දෙනෙකුත්,කනගවා ප්‍රාන්තයේ 31 දෙනෙකු සමග අද දින සොයාගත් සියලු කොරෝනා අසාදිතයන්ගේ ගණන 121 දෙනෙකි.මරණ වාර්තා වී නොමැත.

ජුනි මස 30 වන දිනවිට ජපානයේ කොරෝනා ආසාදිතය ගණන 18752 සහ මරණ 972 වෙයි.

තෝකියෝ වල පසුගිය සතිය අතුලත වාර්තා වූ අසාදිතයන් ගණන

දිනය ආසාදිතයන් ගණන
ජුනි මස 3054
ජුනි මස 2958
ජුනි මස 2860
ජුනි මස 2757
ජුනි මස 2626
ජුනි මස 2548
ජුනි මස 2455

දැනට තෝකියෝ ප්‍රාන්තයේ පමණක් වාර්තා වී ඇති කොරෝනා අසාදිතයන්ගේ මුළු ප්‍රමාණය 6225 වෙයි.

ජපානයේ හදිසි තත්වයක් අවලංගු කලත් සම්පූර්ණ ආසාදන වැළැක්වීමේ පියවර නොකළහොත් ආසාදනය නැවත පැතිර යා හැකි බව රජය පවසයි. එම නිසා පිටතට යන එක අඛණ්ඩව අඩු කරන්න ලෙස රජය ඉල්ලා සිටි.

ජුනි 5,17,30 අතර NHK පුවත් ආයතනයේ දත්ත අනුව ජපානයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් ප්‍රමාණය ප්‍රාන්ත අනුව පහත දැක්වේ.

ජපානයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් ප්‍රමාණය ප්‍රාන්ත අනුව

ප්‍රාන්තය ආසාදිතයන් ගණන(ජුනි 5)ආසාදිතයන් ගණන(ජුනි 17)ආසාදිතයන් ගණන(ජුනි 30)
තෝකියෝ 534356746225
ඕසකා 178317941833
කනගවා 138514181500
හොක්කයිදෝ 110911841263
සයිතමා 100310201119
චිබා 901917957
හියෝගෝ 699699706
ෆුකුඔකා 797830846
අයිචි(නගෝයා) 513524528
කියොතෝ 358363381
ඉෂිකවා 299299300
තොයෝමා 227227227
ඉබරකි 168168174
හිරෝෂිමා 168168168
ගිෆු 151155156
ගුම්මා 151151153
ඔකිනවා 142142142
ෆුකුයි 122122122
සගා 100100101
නරා 929292
මියාගී 888894
ෆුකුෂිමා 818182
නීගතා 828283
නගානෝ 767677
කෝචි 747474
ශිසුඔකා 778183
යමගතා 696974
වකයමා 636374
ඕඉතා 606060
තොචිකි 666676
යමනෂි 657274
එහිමේ 828282
කුමාමොතො 484849
සගා 474747
මිඑ 454546
යමාගුචි 373737
කගවා 282828
අඔමොරි 272727
ඔකයමා 252526
ශිමනෙ 242424
නාගසාකි 171717
මියසකි 171717
අකිතා 161616
කගොෂිමා 101111
තොකුෂිමා 556
තොත්තොරි 333

NHK NEWS WEB

https://www3.nhk.or.jp/news/html/20200618/k10012474681000.html
https://www3.nhk.or.jp/news/html/20200630/k10012489781000.html

වයස අව්රුදු 2ට අඩු දරුවන්ට මාස්ක් පළදවන්න එපා https://japanapi.jp/archives/651

කොරෝනා මුලික ලක්ෂණ https://japanapi.jp/archives/283

ඔබට එය ප්‍රයෝජනවත් යැයි හැඟේ නම් කරුණාකර අපේ මෙම ලිපිය share කරන්න.

 2,406 total views,  3 views today

Click to rate this post!
[Total: 0 Average: 0]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *