ජපානයේ කොරෝනා ආසාදිතයන් 50000 ඉක්මවයි

ජපානයේ කොරෝනා අසාදිතයන් දිනෙන් දින වැඩිවෙමින් පවතී.අගෝස්තු මස 10වන දින ජපානයේ කොරෝනා නව අසාදිතයන් ගණන 839 වාර්තා වී ඇත.
ඔකිනාව පුද්ගලයින් 3 දෙනෙකුත් තෝකියෝ සහ වකයමා පුද්ගලයින් 1 පුද්ගලයෙක් සමග අගෝස්තු මස 10 දින මරණ 5ක් වාර්තා වී ඇත.
ඒ සමග අගෝස්තු මස 10වන දිනවිට ජපානයේ කොරෝනා ආසාදිතය ගණන 50461 සහ මරණ 1066 වෙයි.(මගීන් නැව්කාව සමග)
ජපානයේ පසුගිය සතිය අතුලත වාර්තා වූ අසාදිතයන් ගණන
| දිනය | ආසාදිතයන් ගණන |
|---|---|
| අගෝස්තු මස 4 | 1239 |
| අගෝස්තු මස 5 | 1354 |
| අගෝස්තු මස 6 | 1485 |
| අගෝස්තු මස 7 | 1605 |
| අගෝස්තු මස 8 | 1568 |
| අගෝස්තු මස 9 | 1444 |
| අගෝස්තු මස 10 | 839 |
තෝකියෝ වල පසුගිය සතිය අතුලත වාර්තා වූ අසාදිතයන් ගණන
| දිනය | ආසාදිතයන් ගණන |
|---|---|
| අගෝස්තු මස 4 | 309 |
| අගෝස්තු මස 5 | 263 |
| අගෝස්තු මස 6 | 360 |
| අගෝස්තු මස 7 | 462 |
| අගෝස්තු මස 8 | 429 |
| අගෝස්තු මස 9 | 331 |
| අගෝස්තු මස 10 | 197 |
දැනට තෝකියෝ ප්‍රාන්තයේ පමණක් වාර්තා වී ඇති කොරෝනා අසාදිතයන්ගේ මුළු ප්‍රමාණය 16064 වෙයි.
ජපානයේ හදිසි තත්වයක් අවලංගු කලත් සම්පූර්ණ ආසාදන වැළැක්වීමේ පියවර නොකළහොත් ආසාදනය නැවත පැතිර යා හැකි බව රජය පවසයි. එම නිසා පිටතට යන එක අඛණ්ඩව අඩු කරන්න ලෙස රජය ඉල්ලා සිටි.
ජුනි 30 සහ අගෝස්තු මස 10 අතර NHK පුවත් ආයතනයේ දත්ත අනුව ජපානයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් ප්‍රමාණය ප්‍රාන්ත අනුව පහත දැක්වේ.
ජපානයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් ප්‍රමාණය ප්‍රාන්ත අනුව

| ප්රාන්තය | ආසාදිතයන් ගණන(ජුනි 30) | ආසාදිතයන් ගණන(අගෝස්තු 10) |
|---|---|---|
| තෝකියෝ | 6225 | 16064 |
| ඕසකා | 1833 | 5892 |
| කනගවා | 1500 | 3304 |
| හොක්කයිදෝ | 1263 | 1565 |
| සයිතමා | 1119 | 2917 |
| චිබා | 957 | 2191 |
| හියෝගෝ | 706 | 1662 |
| ෆුකුඔකා | 846 | 3084 |
| අයිචි(නගෝයා) | 528 | 3234 |
| කියොතෝ | 381 | 991 |
| ඉෂිකවා | 300 | 370 |
| තොයෝමා | 227 | 290 |
| ඉබරකි | 174 | 403 |
| හිරෝෂිමා | 168 | 415 |
| ගිෆු | 156 | 472 |
| ගුම්මා | 153 | 234 |
| ඔකිනවා | 142 | 1179 |
| ෆුකුයි | 122 | 154 |
| සගා | 101 | 157 |
| නරා | 92 | 336 |
| මියාගී | 94 | 249 |
| ෆුකුෂිමා | 82 | 98 |
| නීගතා | 83 | 127 |
| නගානෝ | 77 | 132 |
| කෝචි | 74 | 83 |
| ශිසුඔකා | 83 | 370 |
| යමගතා | 74 | 76 |
| වකයමා | 74 | 182 |
| ඕඉතා | 60 | 92 |
| තොචිකි | 76 | 249 |
| යමනෂි | 74 | 132 |
| එහිමේ | 82 | 107 |
| කුමාමොතො | 49 | 357 |
| සගා | 47 | 157 |
| මිඑ | 46 | 249 |
| යමාගුචි | 37 | 78 |
| කගවා | 28 | 60 |
| අඔමොරි | 27 | 32 |
| ඔකයමා | 26 | 113 |
| ශිමනෙ | 24 | 126 |
| නාගසාකි | 17 | 167 |
| මියසකි | 17 | 262 |
| අකිතා | 16 | 35 |
| කගොෂිමා | 11 | 277 |
| තොකුෂිමා | 6 | 60 |
| තොත්තොරි | 3 | 21 |
NHK NEWSWEB
https://www3.nhk.or.jp/news/special/coronavirus/latest-news/
- චීන හමුදා ගුවන් යානයක් ජපාන ස්වයංරක්ෂක බලකා ගුවන් යානයට රේඩාර්
- ජපන් විදේශිකයන්ගේ වීසා ප්රතිපත්ති දැඩි කිරීමට සලකා බලයි
- වයස 18 වැඩි පුද්ගලයන් සිට එන්නත් ලබාගැනීමට අවස්ථාව

- ජපානයේ ගංජා ඖෂධ තහනම් ඉවත් කිරීමට සුදානම්

58,486 total views, 5 views today


