ජපානයේ කොරෝනා ආසාදිතයන් ලක්ෂය ඉක්මවයි

ජපානයේ කොරෝනා අසාදිතයන් දිනෙන් දින වැඩිවෙමින් පවතී.ඔක්තෝම්බර් 29වන සවස 3:00 වනවිට වාර්තා වූ මුළු කොරෝනා අසාදිතයන් ගණන ලක්ෂය ඉකිමවූ බව NHK පුවත් මගින් වාර්තා වී ඇත.

තවද අදදින සොයාගත් නව කොරෝනා අසාදිතයන් ගණන 306 දෙනෙකු විය.ඒ සමග ඔක්තෝම්බර් මස 29වන දිනවිට ජපානයේ කොරෝනා ආසාදිතය ගණන 100013 සහ මරණ 1751 වෙයි.(මගීන් නැව්කාව සමග)

ජපානයේ පසුගිය සතිය අතුලත වාර්තා වූ අසාදිතයන් ගණන

දිනයආසාදිතයන් ගණන
ඔක්තෝම්බර් මස 29306
ඔක්තෝම්බර් මස 28731
ඔක්තෝම්බර් මස 27648
ඔක්තෝම්බර් මස 26410
ඔක්තෝම්බර් මස 25494
ඔක්තෝම්බර් මස 24729
ඔක්තෝම්බර් මස 23745

 1,279 total views,  3 views today

Click to rate this post!
[Total: 0 Average: 0]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *