මේ අවුරුද්දේ ෆුජි කන්ද තරණය බැහැ

fuji
Mount Fuji

ජපානයේ ප්‍රසිද්ද ගිනි කන්දක් වන ෆුජි කන්ද නැරඹීම ලෝකයේ සත් දෙසින් විශාල පිරිසක් සෑම අව්රුද්දෙම 7මාසයේ සිට 9වන මස අතර පැමිණෙයි.

ෆුජි කන්ද තරණය කිරීමට ජපානය ඇතුලට මාර්ග 4ක් ඇත(ශිසුඔකා ,යමනෂි). මෙම අව්රුද්දේ විශාල පිරිසක් එකතු වීමෙන් කොරෝනා වෛරසය නැවතත් පැතිරීයාම වැලැක්වීම සදහා ඉහත කාලය ඇතුලටත එම මාර්ග 4 වසාදැමීමට තීරණය කර ඇති බවට වාර්තා වෙයි.

1960 සිට ෆුජි කන්ද සන්බන්දයෙන් ඇති වාර්තා වලට අනුව මේ ආකාරයෙන් මාර්ග වසා දැමීම පළමු අවස්ථාව වෙයි.

තවද ඉහත කාලය තුල ෆුජි කන්ද තරණය කිරීමට බැරි අතර තරණය අතරතුර ඇති ගිමන්හල් පවා වසා තබනු ඇත.

site-seen

මේ අවුරුද්දේ ෆුජි කන්ද තරණය නොකර දුරසිට බලා සහයෝගය ලබා දෙන ලෙස ශිසුඔකා ප්‍රදේශය විසින් සැම දෙනාගෙන්ම ඉල්ලා සිටී.






 1,069 total views,  3 views today

Click to rate this post!
[Total: 0 Average: 0]