ජපානයේ කොරෝනා අසාදිතයන්ගේ වැඩිවීමක්
ජපානයේ තෝකියෝ අවට සහ වෙනත් ප්‍රාන්ත වල කොරෝනා අසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරයි. ජුනි මස 18 වන දිනවිට ජපානයේ කොරෝනා ආසාදිතය ගණන 17759 සහ මරණ 950ක් වාර්තා වී ඇත. තෝකියෝ 41 දෙනෙකුත් අනෙකුත් ප්‍රාන්ත සියල්ල සමග ජුනි මස 18 වන වාර්තා වූ නව ආසාදිතයන් ප්‍රමාණය 70 දෙනෙකි. තවද හොක්කයිදෝ සහ ෆුකුඔකා ප්‍රාන්තයේ එක් පුද්ගලයෙක් මරණය පත් […]
2,953 total views, 2 views today
