අද දින ජපානයේ කොරෝනා අසාදිත තත්වය
ජුනි මස 5 වන දිනවිට ජපානයේ කොරෝනා ආසාදිතය ගණන 17118 සහ මරණ 914ක් වාර්තා වී ඇත. තෝකියෝ 20 දෙනෙකුත් කනගාව 6දෙනෙකුත් ෆුකුඔකා ප්‍රාන්තයේ 5දෙනෙකු සමග අදදින වාර්තා වූ නව ආසාදිතයන් ප්‍රමාණය 44 දෙනෙකි. තවද සයිතමා සහ ඉෂිකවා ප්‍රාන්තයේ එක් පුද්ගලයෙක් දෙදෙනෙකු සමග 4 දෙනෙකු මරණය පත් වී ඇත. තෝකියෝ වල පසුගිය සතිය අතුලත වාර්තා වූ […]
2,002 total views, 2 views today
