තවදුරටත් ගෙදර ඉන්න
උදේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජපානයේ ප්‍රධාන කැබිනට් මහලේකම්වරයා තවදුරටත් එලියට යනඑක අඩුකරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය . කොරෝනා වෛරසය අසාදන වීයාප්ත වුනු මුල් කාලයට වඩා තෝකියෝ සහ ඔසාකා ඇතුළු නගරවල පිටත ගමන් කරන ජනගහණය 60% 70% අඩුවී ඇති බවට වාර්තා වී ඇත. එසේ උවද [හදිසි තත්වය ] මාසයකින්(5/6) අවසන් කිරීමටනම් 70% 80% ක මිනිස් […]
898 total views